Followers

Sunday, July 21, 2019

I. P Nirosh Laksitha අත්දැකිම් වලින් බිදක්..............



           ලොකය කියන්නේ මහ පුදුම දෙයක්.  කෙනෙක් හිනා වෙද්දි තව කෙනෙක් අඩනවා, තව කෙනෙක් ඉපදෙද්දි තව කෙනෙක් මැරෙනවා, තව කෙනෙක් සර්ථක වෙන කොට තව කෙනෙක් අසර්ථක වෙනවා. මේ පුදුම ලොකය හැදිලා තියෙන්නේ ඔය විදියෙ වෙනස් කම් ගොඩක් එක්ක



       මගේ ජිවිතේ ගත්තොත්, මං මුලින් හොද මිනිහෙක්. මිනිහෙක් කියන්නත් බෑ ළමයෙක් කියමුකො. දෙමාපියන්ගේ විශ්වාය තියලා තිබ්බ ලමයෙක් . ඉගෙනිමත්, හොදට කරා නමුත් ඉතිම් දුක හෝ මගේ කරුමේ කියන්නේ මට සාමජය ගැන වැටහිමක් තිබ්බේ නෑ. එක නිසා මට ගොඩක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වුණා. 

         සාමාජයත් එක්ක ගැටන කොට  ප්‍රශ්ණ  ඉවරයක් නෑ. ආදරය, රැවටිම්, කාඩාකප්පල් විම් වගේ ගොඩක් දෙවල් එක්ක අපිට ගැටෙන්න වෙනවා. නමුත් ඒ හැම ගැටිමක්ම ජිවිතයට අපිට පාඩමක් වෙනවා. 

   අපි සාර්ථක පිරිමියෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා කියනවානේ. May be ඇත්ත වෙන්න ඇති එත් මටනම් ඔහුව පෙනෙන්නේ, සාමාජය එක්ක ගැටිලා සාර්ථක විදියට මුහුණ දුන්න මනුස්සයෙක්. සාර්ථක කෙනෙක්ගෙන් ඔහුගේ/ඇයගේ කාතාව අහාලා බලන්න ඔහුට/ඇයට දවසින් ඔහුගේ/ඇයගේ කාතාව කියලා අවසන් කරන්න බැරි වෙයි කියලා මට විශ්වාසයි.







No comments:

Post a Comment